FAST NEWS

24×7 Around the Globe

කිසිසේත්ම විය නොහැකි දෙයක් බිග් බෑෂ් වලදී සිදු විය.(වීඩියෝ)

දන්නවනේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ තියෙන බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලිය ගැන.

මේ තරඟාවලියේ තිබුණු තරඟයක අපුරු කඩුල්ලක් අහම්බෙන් දැවී ගියා. ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන Adam තමා මේ කඩුල්ල දවා ගත්තේ.

ක්‍රිකට් විචාරකයෝ නම් කියන්නේ නැවත කිසිදවසක මේ ආකාරයට කඩුල්ලක් දැවී යාමක් දකින්න ලැබෙන එකක් නැහැ කියලයි.

ඒ දුර්ලභ අවස්ථාව බලන්නකෝ මේ වීඩියෝ එකෙන්

[youtube url=”https://www.youtube.com/watch?v=RykZV2Jo-iI” width=”560″ height=”315″]