FAST NEWS

24×7 Around the Globe

කුඩු හෑෂ් ටැග් තැබූ හිරුණිකාගෙ පෙරළිකාර ෆේස්බුක් සටහන මෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ මාධ්‍ය ආයතනයකට සහ එහි හිමිකරුවන්ට බැණවැදී තිබේ.

එම මාධ්‍ය ආයතනයේ විකෘති කරන ලද ලාංඡනයක පින්තූරයක් ද පළ කරමින් ඇය මෙසේ බැණවැදී ඇති අතර ලඟදීම ඔවුන්ව නීතිය යොදාගෙන අඩපණ කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ.

එමෙන්ම මෙහි අපුරු #ටැග් කිහිපයක්ද දකින්න ලැබුනා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් සටහන පහතින්.