FAST NEWS

24×7 Around the Globe

තිලංගට ශ්‍රී ලංකා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානි තනතුර.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා ලෙස වැඩ භාර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර සිටියි.