FAST NEWS

24×7 Around the Globe

ආලියා බාත් ශාරුක්ගේ හිත දිනා ගැනීමට වෙහෙසේ.

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ හොඳම රසිකාවියක්වන ආලියා බාත්ට ඔහු සමග රංගනයෙන් දායකවීමේ අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ඇය ඉමහත් සතුටින් පසුවන බවත් වාර්තා වේ.

රූගතකිරීම්වලට අමතරව ආලියා ශාරුක්ගේ හිත දිනා ගැනීමට වෙහෙසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශාරුක්ගේ ආකර්ශණය දිනා ගැනීම සඳහා කාජල් ‘Kuch Kuch Hota Hai’ චිත්‍රපටයේ රඟපාන්න කොණ්ඩේ කැපුවා මෙන් ආලියා බාත් ද මේ වනවිට සිය කොණ්ඩය ද කපා ඇති බව වාර්තා වේ.