FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ජයට දනුගේ මීලිගේ හා කපුගේ උත්සාය ප්‍රමාණවත් නොවෙයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර තරග දෙකකින්  සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අද (07)  පැවති ප්‍රථම තරගයෙන්.
ජය ගැනීමට නවසීලන්නත කණ්ඩායම ලකුණු 03ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ කාසිය වාසිය දිනා කළ අරාධනයට අනුව නවසීලන්ත කණ්ඩියම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකණු 182 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවා 20 අවසානයේ ලබා ගැනීම හැකි වුයේ ලකණු 179ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක පන්දු 29කට ලකුණු 44 ක් හා මීලින්ද සිරිවර්ධන පන්දු 31 කදි ලකුණු 42ක් රැස් කර ගත්තේය. චාමර කපුගෙදර පන්දු15 ලකුණු 17 රැස් කර ගැනීමට සමත් විය.

ලකණු පුවරුව පහතින්.

llllllllllllllllllllllllllll

————————–(update)

ශ්‍රී ලංකාවට ලකුණු 182ක ඉලක්කයක් – ගප්ටිල්ගෙන් හා විලියම්සන්ගෙන් සුපිරි ඉනිම්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, ප්‍රථම විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරන අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්තයට ආරාධනා කළේය.

කෙසේ නමුත් පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කදුළු 4ක් පමණක් දැවී ලකුණු 182ක් රැස් කර ගැනීමට  සමත් විය.

මෙහිදි ක්‍රීයාත්මක වු ගප්ටිල් පන්දු 34කට ලකුණු 58ක් සහ විලියම්සන්  පන්දු 42 කදී ලකුණු 53ක් රැස් කළේය.

as