FAST NEWS

24×7 Around the Globe

පියයුරු එල්ලා වැටෙන එක වලක්වන විශ්මිත ඔසුව මෙන්න.

අපි කවුරුත් දන්නා කියන දෙයක් තමයි කාන්තාවක් මව් පදවිය ලැබීමත් සමග ඇයගේ ශරීරයේ අවයව එයට අනුකුලව කිසියම් වෙනසක් සිදු වන බව. ඒ අතරින් කැපී පෙනේනෙම අවයවයක් ලෙස පියයරු හදුන්වන්න පුළුවන්.

මව් පදවිය ලැබීම පමණක් නොව කෙමෙන් කෙමෙන් කාන්තාවන් වයසට යෑමත් සමගම පියයරු එල්ලා වැටීම ආරම්භ වනවා.

ගොඩක් කාන්තාවන්ට එන ප‍්‍රශ්නයක් තමයි කොහොමද මේ එල්ලා වැටුණු පියයුරු කෙසේද පෙර ආකාරයට සකසා ගන්නේ කියන එක.

මේ ඔබට ගෙන එන්නේ කාන්තාවකගේ එල්ලී වැටුණු පියයරු නැවත පෙර ආකාරයට සකසා ගන්න පුළුවන් විශ්මිත බෙහෙතක් පිලිබදවයි.

මෙම බෙහෙත සදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය –

01. කුඩා පිපිඤ්ඤා ගෙඩියක්
02. බිත්තර කහමදයක්
03. බටර් තේ හැන්දක්

මෙම බෙහෙත සදා ගන්නා අකාරය –

ඔබ සපයා ගත් පිපිඥ්ඥා ගෙඩිය බ්ලෙන්ඩරයක් (ඇඹරුම් යන්ත‍‍්‍රයක් භාවිතා කර හොඳින් අඹරාගන්න. පසුව හොඳින් අඹරාගත් පිපිඥ්ඥා මිශ‍්‍රණයට බිත්තර කහමදය සහ බටර් තේ හැන්දක් එකතු කර එය හොදින් කලවම් කරගන්න. දැන් ඔබ බෙහෙත සාදාගෙන ඉවරයි.

සාදාගත් එම බෙහෙත ඔබ භාවිතා කල යුතු අකාරය –

පිපිඤ්ඤා, බිත්තර කහමදය, බටර් එකතු කරගෙන ඔබ සාදාගත් ඝන මිශ‍‍්‍රණය දැන් පියයුරු වල ආලේපකොට පැයක් පමණ ඉක්මවූ පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

ඔබට දිගටම මෙම ස්වභාවික ප‍‍්‍රතිකාරය භාවිතා කළහොත් ජිවිත කාලය පුරාවටම ඔබට පිරිපුන් නිරෝගී පියයුරු යුගලක් ලබා ගත හැක.