FAST NEWS

24×7 Around the Globe

2016 ශ්‍රී ලංකා එංගලන්ත අයර්ලන්ත සංචාරයේ තරග කාල සටහන මෙන්න.

2016 මැයි සිට ජුලි දක්වා  දී ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම එංගලන්තයේ හා අයර්ලන්තයේ තරග සංචාරයක නිරත වන අතර එහි තරග කාල සටහන ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය විසින් නිකුත් කර ඇත.

එ අනුව එංගලන්තය කණ්ඩායම සමග ටෙස්ට් තරග 03ක් එක්දින තරග 05ක් හා එක් විස්සයි විස්ස තරගයක්  ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරිමට නියමීතය.

මෙම සංචාරයේදි  ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමග එක්දින තරග 02කටද ක්‍රීඩා කීරීමට නියමීතය.

තරග කාල සටහන පහතින්…….

Wed 4 May – Sri Lanka arrive

 

Sun 8-Tue 10 May – 3-day v Essex – Chelmsford

Fri 13-Sun 15 May – 3-day v Leicestershire – Grace Rd, Leicester

Thu 19-Mon 23 May – 1st Investec Test – Headingley

Fri 27-Tue 31 May – 2nd Investec Test – Emirates Durham ICG

Thu 9-Mon 13 June – 3rd Investec Test – Lord’s

Thu 16 June – 1st ODI v Ireland – Ireland venue tbc

Sat 18 June – 2nd ODI v Ireland – Ireland venue tbc

Tue 21 June – 1st Royal London ODI D/N – Trent Bridge

Fri 24 June – 2nd Royal London ODI D/N – Edgbaston

Sun 26 June – 3rd Royal London ODI – Bristol

Wed 29 June – 4th Royal London ODI D/N – Kia Oval

Sat 2 July – 5th Royal London ODI – SWALEC, Cardiff

Tue 5 July – NatWest IT20 (f) – Ageas Bowl, Southampton

Wed 6 July – Sri Lanka depart