FAST NEWS

24×7 Around the Globe

මෛත‍්‍රී ඝාතනය කරන ආකාරය හා දිනය ත්වාරකේෂ්වරන් හෙළි කරයි(වීඩියෝ)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කඳවුරකට යන අවස්ථාවකදී ඝාතනය කිරීමේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් සංවිධායක ටී. ත්වාරකේෂ්වරන් මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

 

[youtube url=”https://www.youtube.com/watch?v=qi_pkBdbyQY” width=”560″ height=”315″]