මේ දවස්වල ෆේස්බුක් එකේ වැඩියෙන්ම කියැවෙන වචනය තමා “සිංහලේ” කියන්නේ. පච්චයකින් පටන් ගත්ත මේ “සිංහලේ” වචනය උන්මාදයක් වෙලා තියෙනවා. ගොඩක් අය තමන්ගේ වාහන වලත් “සිංහලේ” කියන ස්ටිකර් එකත් අලව ගත්තා.
ගොඩක් දෙනෙක් දන්නේ නෑ සිංහලේ කියන නම පිටුපස තියෙන අරමුණ මොකක්ද කියලා. ඒ නිසා අද හවස “සිංහලේ” කියන එක යටින් තියෙන්නේ මොකක්ද කියලා කට්ටියට දැනගන්න ලැබෙයි. මොකද එකේ නිර්මාණය කරපු අය අද හවසට ඒක මාධ්‍ය ඉදිරියේ හෙළි කරන්න සුදානම් නිසා











