FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පළාත් පාලන මැතිවරණයට මහින්ද පෙරමුණේ ලකුණ මෙන්න.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව පක්‍ෂයක් පිහිටුවීමේ සාකච්චා පෙරේදා දිනයේ කොළඹදී පවත්වා ඇතැයි වාර්තා වේ

මෙම සාකච්චාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ගිය රජයේ ඇමතිවරුන්, හිටපු මහ ඇමැතිවරුද සහභාගී වූ බව එම වාර්තාවන්හි දැක්වෙයි.

එසේ පිහිටුවන නව පක්ෂයේ ලකුණ වශයෙන් මල්පෝච්චිය ලකුණ යෝජනා වී තිබුනද මේ වන විට නෙළුම් මල ලකුණ යොදා ගැනීම සුදුසු යැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.