FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුවේ මහ පුටුව නිශ්ශංක නානායක්කාරට.

වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිවේදී නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ නව සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති විසින් පත් කරනු ලැබීමට නියමිතය.

ස්වාධීන රූපවාහිනියේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා දැනට එහි සභාපතිවරයාය. ඔහු ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස පමණක් කටයුතු කරනු ඇතැයි අගමැති කාර්යාලය කියයි.

නව සභාපති නානාක්කාර වසර 25ක සිට නීතිවේදියකු ලෙස කටයුතු කර ඇත.