FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සුපිරි කඩඉමක් පසු කරයි.

සිය එක්දින ලකුණු 4000 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද (05දා) සමත්  විය.

ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පස්වැනි හා අවසන එක්දින තරගයේදිය. මැතිව්ස්ගේ 169වැනි තරගය මෙය වන අතර එය ආරම්භ කිරිමට පෙරාතුව මැතිව්ස් ලකුණු 3972ක් රැස්කරගෙන සිටියේය.

ලකුණු 4000 සීමාව පසුකළ ශ්‍රී ලංකාවේ 10වැනි ක්‍රිකට් ක්‍රීඩකයා මැතිව්ස් වේ.