FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිල කළු වෙයි.

පිවිරුතු හෙළ උරුමය අද පැවත්වූ මාධ්‍ය හමුවට සහභාගී වූ සියළු දෙනා කළු ඇඳුමින් සහභාගී වී පැමිණි අතර පසුතලයද කළු පැහැයෙන් සකසා තිබින.

ඔවුන් කියා සිටියේ ජනවාරි 08 එළබෙන කළු සිකුරාදා සංකේතවත් කිරීමට මෙසේ සිදු කල බවයි.