පසුගියදා පැවති එන්රිකේ ඉගේල්ෂියාස්ගේ සෙක්ස් ඇන්ඩ් ලව් සංගීත ප්‍රසංගයේ විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කළ (වී.අයි.පී) ටිකට් පත් අලෙවි කොට තමන්ට ඊට අදාළ පහසුකම් නොදීම සහ මෛ ප්‍රසංගයේ මුහුණ දුන් පීඩාකාරී අත්දැකිම් වෙනුවෙන් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනට අයත් ලයිව් ඉන්වෙස්ට් සමාගමෙන් රුපියල් දෙකොටි විසි ලක්ෂයක වන්දියක් ඉල්ලා නිශාන් ප්‍රේමතිරත්න මහතා එන්තර වාසියක් යවා තිබේ.
සංගාගෙන් හා මහේලගෙන් නිශාන් ප්‍රේමතිරත්න රුපියල් දෙකොටි විසි ලක්ෂයක් ඉල්ලයි.







