ඊයේ (31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්සර හිමියන්ගේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් පැවති උත්සවයට එක්වූ හිටපු ජනපති මහින්ද සමග ඇමති රාජිත ඇමති පාඨලී, හේමකුමාර නානායක්කාර හා විජමු ලොකු බණ්ඩාර සතුටු සාමීචියක යෙදුණ අවස්ථාවක් පළමු ඡුායාරූපයේ දැක්වේ.
එම උත්සවයේදීම මෛත‍්‍රිපාල ජනපතිවරයා මහින්ද හමුවූ වෙලාවේ ඡායාරූපය ඊළ`ගට පළවේ.











