FAST NEWS

24×7 Around the Globe

මහින්දට පීකොක් මන්දිරය දුන් ඒ.එස්.පී ට ලෙඩක්.

ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් රාජගිරියේ පිහිටි පීකොක් මන්දිරය පසුගිය මැතිවරණ කාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට සඳහා ඒ.එස්.පී. ලියනගේ මහතාට එම කොමිසම හමුවේ ලබන 04 වැනිදා පෙනී සිටින්නැයි දන්වා ඇත.