ක්‍රිකට් වලින් ලංකාවත් දිනලා ලෝකෙම දින්න අපේ රටේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමා කුමාර් සංගක්කාර කියන්නේ. සංගාට ලෝකේ තියෙන පිළිගැනීම කියලා නිම කරන්න බැරි තරම්. ඒ නිසයි සංගාට අද වෙනකොට විවිධ රටවල විවිධ ක්‍රීඩා සමාජවලින් ලොකු ඉල්ලුමක් තියෙන්නේ.
ඉතින් මෙච්චර සුපිරි අපේ සංගා මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ බිග් බෑෂ් තරඟාවලියට ක්‍රීඩා කිරීම නිසා.
ඊයේ තිබ්බ තරඟයේදී සංගා දස්කම් පෙන්නපු හැටි සහ අමුතු හයේ පහරක් ගහපු හැටි බලන්න පහත වීඩියෝ ඒකෙන්
මෙතනින් බලන්න https://www.facebook.com/544405685602895/videos/1015809038462555/







