ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවතී ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් තම ක්රීඩා ලෝලීන් තමන්ව අතරහැර යනු ඇතැයි සිතා දම්මික ප්රසාද් තම ක්රීඩා ලෝලීන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙවැනි දුෂ්කර අවස්ථාවක තමන්ව අතහැර යන්න එපා යනුවෙනුයි.









