FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධනගේ නත්තල් වෙන කාත් එක්කද?(ඡායාරූප)

අද නත්තල් දවස.

මහේල ජයවර්ධනත් නත්තල් සමරන බව තමයි පෙනෙන්නේ.

ඔහු තමන්ගේ දුවත් සමග නත්තල් ගහ සමරන මේ පින්තූරය අද දවසේ ජනප්‍රියම ක්‍රිකට් ඡායාරූපය බවට පත් වෙමින් තිබෙනවා.