මාසිකව නිකුත් වන ජනප‍්‍රිය සඟරාවක් වන GQ සඟරාවේ දෙසැම්බර් කලාපයේ කවරය සරසන්නේ සුරූපි නිළි කත‍්‍රිනා කයිෆ්. මෙහි විශේෂත්වය වන්නේ කත‍්‍රිනා තිසරපටකින් සැරසුන සඟරාවේ සරාගී ඡායාරූපයකින් යුක්ත වීමයි. මේ වන විට මෙම සඟරාවේ පිටපත් ඉතා ඉක්මනින් අලෙවි වන බවත් වාර්තා වනවා.
32 හැවිරිදි කත‍්‍රිනා කයිෆ් මේ වන විට බොලිවුඩ් නළු රන්බීර් කපූර්ගේ පෙම්වතිය වනවා.
එම සඟරාවේ පල වූ කත‍්‍රිනාගේ අනෙකුත් ඡායාරූප පහතින්












