FAST NEWS

24×7 Around the Globe

ISIS ත‍්‍රස්තවාදීන්ගෙන් සන්නිවේදනයේ ඉදිරි පියවරක්.

ISIS ත‍්‍රස්තවාදීන් ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.

එය ඇෆ්ගනිස්ථානයේ සිට ක‍්‍රියාත්මක වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මෙය ‘Voice of the Caliphate’ ලෙස ඔවුන් හඳුන්වනු ලබන බවත් සඳහන්.

නැගෙනහිර නන්ගාහර් ප‍්‍රාන්තයේ සිට පැයක පමණ කාලයක් ISIS ත‍්‍රස්තවාදීන් මෙම ගුවන්විදුලි මධ්‍යස්ථානය හරහා වැඩසටහන් විකාශය කර තිබෙනවා.

සංවිධානයට බැඳෙන නව සාමාජිකයන් දිරිමත් කිරීමේ අරමුණෙන් එය ක‍්‍රියාත්මක කර ඇති බවත් පැවසෙනවා.

970b6f5edd509afdb3bd6a1d9132eeb3ISIS-Flag-Getty-640x480isis-launches-anti-govt-radio-station-in-afghanistan-to-recruit-youths-1450629126-2977