ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් තරඟය කඩුළු 5න් ජයග්රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 292ක්ද,දෙවන ඉනිමේ 133 ක්ද ලබාගත් අතර ප්රතිචාර ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 237 ක්ද, දෙවන ඉනිමේ කඩුළු 5 ට ලකුණු 189 ක්ද ලබාගන්නා ලදී.
ඒ අනුව තරඟාවලිය 2-0 ක් ලෙස ජයග්රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.






