FAST NEWS

24×7 Around the Globe

ෂේන් වොට්සන් දරු සුරතල් බලයි…

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ අලුත උපන් දියණියගේ ඡයා රූ සමාජ ජාල වෙබ් අඩවියක් හරහා ඔහු විසින් මුදාහැර තිබෙනවා.

ඇයගේ නම තමයි මිටෙල්ඩා.

ඡයා රූපයේ දකුණු පසින් ඉන්නේ අවුරුදු 2ක් වයසැති ඔහුගේ පුතුණුවන්.

අලුත උපන් දියණිය නිසා කොදෙව් සංචාරයේ පළමු තරගයත් වොට්සන්ට මග හැරුනා.