FAST NEWS

24×7 Around the Globe

අද එජාප කෘත්‍යාධිකාරී රැස්වීමේදී විශේෂ තීන්දු රැසක්.

2015 වසර සඳහා එක්සත් ජාතික පක්ෂය පවත්වන අවසන් කෘත්‍යාධිකාරී රැස්වීම අද (17) පැවැත්වෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

එහි දී විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.