FAST NEWS

24×7 Around the Globe

සිරස News 1st හි ප‍්‍රවෘත්ති නිවේදිකා චාරිනිගේ සරාගී ඡායා රූප .

සිරස News 1st හි ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කල සුරූපි චාරිනි බණ්ඩාර මීට මාස කිහිපයකට පෙර සිරස ආයතනයෙන් ඉවත්ව විදෙස් ගත වුනා. දැනට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින ඇය එරට ලාංකීය රූපවාහිනි ආයතනයකද ප‍්‍රවෘත්ති නිවේදන කටයුතු සිදු කරනවා. විදෙස් ගතවූ පසුව තවත් සුන්දර වී ඇති චාරිනිගේ අලුත්ම ඡායාරූප පෙළක් පහතින්