FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා සමග සබදතා පැවැත්වූ නිලධාරියාට ගල්.

බන්ධනාගාරය පිටුපස පිහිටි බන්ධනාගාර නිල නිවාස වල වාසය කළ හිටපු බන්ධනාගාර පරිපාලන නිලධාරියෙකුගේ නිවසට ගල්මුල් එල්ලවීමේ සිද්ධියක් ගැන එම දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරරඹා ඇත.

මෙම නිලධාරියා පසුගිය කාලයේ වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට ආරංචි පැතිර තිබුණ අයෙකු වන අතර පසුව ඔහුට බන්ධනාගාරයේ සිට අමාත්‍යංශයට මාරුවක් ලැබී තිබිණි. නමුත් ඔහු නිල නිවස වෙනස් කර නැත.
මෙම ගල්මුල් ප‍්‍රහාරය පිටුපස තවත් වැඩතහනමට ලක්වූ නිලධාරියෙකු සිටින බවට තොරතුරු ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරීන් සැකකර තිබේ.