FAST NEWS

24×7 Around the Globe

කිම් කාර්ඩිෂන් අලුත උපන් දරුවාගේ වැදෑමහ පෙති ලෙස අරගෙන.

පසුගිය දිනවල කිම් කාර්ඩිෂන් දෙවැනිවරටත් මව් පදවිය ලැබු අතර ඇය පශ්චාත් ප්‍රසව මානසික ආතතිය සුවකර ගැනීම සඳහා අලුත උපන් දරුවාගේ වැදෑමහ යොදාගෙන සාදන ලද පෙති විශේෂයක් භවිතා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය පවසන්නේ එය තමන්ගේ දියණිය ඉපදුණු අවස්ථාවේද සිදුකළ බවයි. කිම් කියන ආකාරයට මේ ඖෂධය විශ්මය ජනක ප්‍රථිපල ලබාදෙනවා .

හොලිවුඩ් ලෝකයේ මව් පදවිය ලැබූ බොහෝදෙනෙක් මෙම අත්දැකීම විඳ ඇති බව පැවසෙනවා.