ලෝකයේ දරුණු ගණයේ ත්‍රස්ත කණ්ඩායමක්වන අයිඑස් අයි ත්‍රස්තයින් කුර්දි මෙටාලියන් කාන්තා රෙජිමේන්තුවට ඉතා බියගුළු බවක් දක්වයි.
ඔවුන් එසේ බියවන්නේ මුස්ලිම් දහමට අනුව කාන්තාවන් අතින් මියගියහොත් ස්වර්ගයට යාමට නොහැකිවන බැවිනි.
මෙම මෙටාලියන් කාන්තා රෙජිමේන්තුව ආරම්භ කර දැනය වසර 03ක් ඉක්මවයි.
කාන්තා රෙජිමේන්තුව අයි එස් අයි ත්‍රස්තයින්ට එරෙහිව ක්‍රියාකරන රෙජිමේන්තුවකි.












