FAST NEWS

24×7 Around the Globe

සම්බාහන මධ්‍යස්තානයකදී අතවර කල පුද්ගලයට වැඩ වරදී.

ඔස්ට්‍රියානු ජාතික විසි හැවිරිදි කාන්තාවකට සම්බාහන මධ්‍යස්තානයකදී අතවර කිරීමට උත්සහ දැරීම හේතුවෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්තානයකට ගොස් සිටි අවස්ටාවේ මෙම තරුණිය අතවරයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.