FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ අලුතින් ඉදිවන අධිවේගී මාර්ග හතර මෙන්න.

කොළඹ – මහනුවර මධයම අධිවේගී මාර්ගය,රුවන්පුර අධිවේගී මාර්ගය,ත්‍රිකුණාමලය ඔස්සේ ඉදිකෙරෙන දඹුල්ල – යාපනය අධිවේගී මාර්ගය,කැළණියේ සිට බොරැල්ල ඔස්සේ රාජගිරිය දක්වා කුළුනු මත ඉදිකෙරෙන මහා මාර්ගය ඇතළු ප්‍රධාන මාර්ග ගණනාවක වැඩ ලබන වසරේදී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම කීය.