FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේදී මැකලම් ලෝක වාර්තාවක් සම කරයි.

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වුණු පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ නවසීලන්ත දෙවන ඉනිමේදි ලෝක වාර්තාවක් සම කිරීමට නවසීලන්ත කී‍්‍රඩක බ්‍රෙන්ඩම් මැකලම් සමත් විය.

ඔස්ටේ‍්‍රලියාවේ ඇඩම් ගිල්කි‍්‍රස්ට් හයේ පහර සීයයක් එල්ල කර පිහිටුවා තිබූ වාර්තාව සිය සියවන හයේ පහරත් සමග සම කීරීමට මැකලම් මෙම තරගයේදී සමත් විය.

එසේ මෙම දෙදෙනාගේ මෙම ලෝක වාර්තාවට ශී‍්‍ර ලංකාව ඇදී  තිබීම තවත් විශේෂත්වයකි.

මෙම දෙදෙනාම සිය 99 වැනි සහ සිය වන හයේ පහර වාර්තා කර ඇත්තේ ශී‍්‍ර ලංකාවට එරෙහිවයි.