FAST NEWS

24×7 Around the Globe

“මිසිස් ශ්‍රීලංකා” උදාරිට…

නිළියක්, නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසූරිය “මිසිස් ශ්‍රීලංකා” කිරුළ ජයග්‍රහණය කොට තිබේ.

මිසිස් ශ්‍රී ලංකා ෆෝර් මිසිස් ග්ලෝබල් ඇන්ඩ් ඒෂියා ෆැසිපික්’ තරඟය මගින් මිසිස් ඒෂියා පැසිෆික් මෙන්ම චීනයේ පැවැත්වෙන මිසිස් ග්ලෝබල් අවසාන තරඟය සඳහා සහභාගී වීමට මේ නිසා   වරම් ලැබේ.