FAST NEWS

24×7 Around the Globe

පරිනීති චෝප්රා සාර්ථක සරාගී රංගනයක.

පරිනීති චෝප්රා තරමක තරබාරු සිරුරක් තිබුණ නිළියක්. ඇය චිත‍්‍රපට කිහිපයකම සරාගී රංගනයන්හී යෙදුනත් ඒවා සාර්ථක දර්ශන වුනේ නැහැ. නමුත් පසුගිය කාලය පුරාවටම පරිනීති තමන්ගේ කාලය වැය කලේ ව්‍යායාම කටයුතු වෙනුවෙන්. එයින් දැන් සාර්ථක ප‍්‍රතිඵල ඇති බවට පෙනෙන්නට තිබෙනවා. පරිනීති දැන් සැබෑවටම සරාගී සිරුරකට හිමිකම් කියනවා. ඇය සිය ට්ටිටර් අඩවියට පවසන්නේ තමන් මෙයින් නොනවතින බවයි.
බොහෝ දෙනා පවසන්නේ ඇය තමන්ගේ ඥාති සහෝදරිය වන ප‍්‍රියංකා චෝප්රා මෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට වෙහෙසෙන බවයි. රූ රැජිණක වූ පි‍්‍රයංකා චෝප්රාද මීට පෙර මේ ආකාරයේ ඡායාරූප කිහිපයක් සිය ට්විටර් අඩවියට මුදා හැර තිබුනා.

12299402_552751984882286_5553385459168813797_n12301570_552687608222057_5523456068828450809_n 12310559_552749804882504_1402498453591000671_n12345623_552750494882435_912433672736326642_n12346475_552696851554466_1172250536516219371_n