FAST NEWS

24×7 Around the Globe

යෝෂිතගේ පරණ පෙම්වතිය යාසරා මරීජා වේ.

ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වන යසාරා අබේනායක පසුගිය දා රග්බි ක්‍රීඩකයකු වන ෆසීල් මරීජා සමග විවාහ ගිවිස ගත්තා.

විවාහයෙන් පසුව යසාරා තම නම වෙනස් කර ඇති අතර එය විවාහයෙන් පසුව සිදු කළ හැකි සාමාන්‍ය දෙයක් ලෙසයි සැලකෙන්නේ.

යසාරා මරීජා ලෙසින් තම ෆේස්බුක් ගිණුමේ නමද  ඇය විසින් වෙනස් කර ගෙන තිබෙනවා.

කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට ක්‍රීඩකයා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමුවරට තුන්වැනි තැන අත්කරගත්තේ ඔහුගේ නායකත්වය යටතේයි.

යසාරා කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියව සිටියාය.

Capture