FAST NEWS

24×7 Around the Globe

බුද්ධික පතිරණට කැබිනට් බලතල?(වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටුවේ සම සභාපතිධුරයට පත් කර ඇති අතර මේ ධුරය සදහා කැබිනට් අමාත්‍ය වරයෙක්  බලතල ඇති බවයි වාර්තා වන්නේ.

[youtube url=”https://www.youtube.com/watch?v=2HTUQPkIwUY” width=”560″ height=”315″]