FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මීලග නායකයා ගැන පාර්ලිමේන්තුවේදී කතාබහක්.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මිළඟ නායකයා බවට පත් වන්නේ ධීවර ඇමති මහින්ද අමරවීර යයි පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා විවාදය අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා කියා සිටියේය.

මේ බව තමන් සක්සුදක් සේ දන්නා බවත් ශ‍්‍රිලනිප නායකත්යට සුදුසු සියළු සුදුසුකම් අමරවීර මහතා මේ වන විටත් සපුරා ඇති බවත් ඔහු කියා සිටියේය.