FAST NEWS

24×7 Around the Globe

ඉඩම් ඇමති මියගියා කියන කතාව ඇත්තක්ද?

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට මේ වන විට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාර කටයුතු සිදු වෙනවා.
පසුගිය කාලයේ රෝගාතුරව සිටි අමාත්‍යවරයා රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට එංගලන්තයේ රෝහලකදී ප්‍රතිකාර ගනු ලබන බවයි පැවසෙන්නේ.

ඔහු සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය වෙන් අසත්‍ය කතාවලට හසු නොවන මෙන් ඉල්ලමින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

nuwara www.nethfm.com1