FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ අසභ්‍ය ඡායාරුප රැසක්. (ඡායාරුප)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවට හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා

එම පිටුවට අසභ්‍ය ඡායාරුප ඇතුළත් කරමිනුයි මෙය සිදුකර තිබෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම සයිබර් ප්‍රහාරය නිවැරදි කර හැකි ඉක්මනින් ෆේස්බුක් පිටවු සකසන බවයි.
එහි තිබූ ඡායාරූප කිහිපයක් පහතින්.

12