FAST NEWS

24×7 Around the Globe

මිතුරාගේ මිනිය ළග ගී කියන අපුරු යාලුවෝ සෙට් එක.(වීඩියෝ)

සාමාන්‍යයෙන් අවමංගල්‍ය උත්සවයක ගීත ගායනා කළොත් මොකද? වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

අඩුම තරමේ අවමංගල්‍ය උත්සවය තියෙන නිවස ආසන්නයේ නිවසක හෝ ගීත ගායනා කළොත් ගමේ මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ නම් හොඳ ප්‍රතිචාර නෙමෙයි.

හැබැයි ජීවිතේට දකින්න ලැබෙන්නැති සිදුවීමක් පිළිබඳ විඩියෝවක් මේවන විට ෆේස් බුකිය හරහා ප්‍රචාරය වෙනවා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ලංකාවේ.

මියගිය තරුණයෙකුගේ අවමංගල්‍යට ආපු ඔහුගේ මිතුරු පිරිස මිනිය අසල සිටන් ගීත ගායනා කරනවා.

සමහර විට මියගිය තරුණයාගේ ආසම ගීතය මෙය වෙන්නත් පුළුවන්.

හැබැයි මේක සත්‍යක් ද? නිරූපණයක් ද? යන්න තවමත් ගැටුළුවක්.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=a9QrnOFjxJ4″ width=”560″ height=”315″]