FAST NEWS

24×7 Around the Globe

විස්සයි-20 ලෝක කුසලානයේ ලාංඡනය එළිදක්වයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා යොදාගැනීමට නියමිත ලාංඡනය ට්විටර් වෙබ් අඩවිය හරහා එළිදක්වා තිබේ.

වසර 2016 දී හයවැනි වරට පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී මාර්තු 11 සිට අප්‍රියෙල් 03 දක්වා පැවැත්වීමට නියමිත වේ.

විස්සයි-20 ලෝක කුසලානයේ ලාංඡනය එළිදක්වයි