FAST NEWS

24×7 Around the Globe

යෝෂිත අපොස සා පෙල විෂයන් එකවර අසමත්ලු.(වීඩියෝ)

අපොස සා පෙල විෂයන් 6 ක් එකවර අසමත් යෝෂිත රාජපක්ෂ හොර පාරෙන් නාවික හමුදාවට ගිය හැටි ගැනත් ඔහු වෙනුවෙන් මහජන මුදල් ලක්ෂ 217 ක් වියදම් කරමින් දර්ශනවාදය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට උත්සාහ කළ හැටි ගැනත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙලිදරව් කෙළේය. එවන් පුද්ගලයෙකුට වත්මන් යහපාලනය තුලත් නිදහසේ ඉන්න දී තිබෙන හැටි ගැනද ජයතිස්ස මන්ත්‍රීවරයා හෙලිකෙළ්ය. ඔහු කළ කතාව සම්පූර්ණයෙන් පහත දැක්වේ.

[youtube url=”https://www.youtube.com/watch?v=vUIvItH9NuA” width=”560″ height=”315″]