FAST NEWS

24×7 Around the Globe

පියුමි හංසමාලි අඩනිරුවතින්.(ජායාරූප)

ආන්දෝලනාත්මක ගොසිප් නිතර මවන පියුමි හංසමාලි ගැන කාලෙන් කාලෙට විවිධ කතා අසන්නට දකින්නට ලැබෙනවා. නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් වන ඇය වරෙක තවත් නිරූපිකාවක් සමගින් මහ මගදී රෙදි ඉරාගෙන ගුටිබැට හුවමාරුවක් සිදුකර ගත්තා. එය අවසන් වූයේ පොලීසි උසාවි ගිහින්.

එසේම ඇය ස්වර්ණවාහිනියේ ඉදිරිපත් කරන මියුසික්ස් වැඩසටහනට ඇය වරෙක අසභ්‍ය වචනයක් සහිත ටී ෂර්ට් එකක් හැදගෙන පැමිණි නිසා වැඩසටහන අතරමගදී නවතා දමන්නට සිදුවුනා.
මේ අතර පසුගියදා පියුමි තමන්ගේ සිරුර නිරාවරණය වන ආකාරයේ සෙල්ෆි ජායාරූප රැසක් ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදාහැර තිබෙනවා. එම ජායාරූප පහතින්….

12325172_1063214567062907_1092983538_n12346666_1063214540396243_1724832298_n12355305_1063214553729575_148039432_n12346666_1063214527062911_851774325_n