FAST NEWS

24×7 Around the Globe

නිරුවතින් පදිමු අපි බයිසිකල්…….

ලෝක නිර්වස්ත‍්‍ර පාපැදි සවාරිය පසුගිය ඉරිදා පැවැත් විය. ඒ එංගලන්තයේ හැම්ප්ෂයර් ප‍්‍රාන්තයේ දී.

වාර්ෂිකව සංවිධානය කෙරෙන්නක් වන මෙයට, තරුණ, මැදිවිය හා මහලූ‍ ආදී ගැහැණු පිරිමි දෙපාර්ශවයේම සිය ගණනක් වූ පුද්ගල සහභාගීත්වයක් දක්නට ලැබුනූ අතර ඇගෙහි කිසිදු ඇඳුමකින් තොරව පාපැදි ධාවනයේ යෙදීමයි මෙහි දී සිදුවන්නේ.

ලොව පුරා සිටින පාපැදි ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය ලබා ගැනීම, මෙම ලෝක නිර්වස්ත‍්‍ර පාපැදි සවාරියෙහි අරමුණ වී ඇති බවයි සඳහන් වන්නේ.