FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත‍්‍රි අමරදේව ශුරීන් සමග ගී කියූ හැටී.(වීඩියෝ)

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ 88 වැනි උපන්දිනය නිමිතිකර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වුණ ‘සසර වසන තුරු’ ප‍්‍රණාම වැඩසටහනට පැමිණි ජනපති මෛත‍්‍රිපාල සිරිසේන අමරදේව ශුරීන් සමග‘පිලේ පැදුර හේනට අරගෙන යනවා සහ ශාන්ත මේ ? යාමේ ගීත ගායනා කළ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

මෙම ගායනයට අත්වැල් සපයන්නට අමරදේව පවුලේ පිරිසද එක්වුණා.

[vimeo url=”https://www.youtube.com/watch?v=8rW0GED4yB8″ width=”560″ height=”315″]