FAST NEWS

24×7 Around the Globe

සරාගී කිම් කාන්තාරයක් මැද නැවතත් නිරුවත්වෙයි.(ඡයාරූප)

සරාගී හොලිවුඞ් නිළි කිම් කාර්ඬේෂියන් සිය ගර්භණී නිරුවත දක්වන ඡයාරූප නිරූපණයකට එක්ව ඇත.

කාන්තාරයක් මැද සිය මනහර සිරුර විදහා දක්වන ඇය එය ආවරණය කරගැනීම සඳහා භාවිතා කර ඇත්තේ සුදු පැහැ තීන්ත පමණක් වීම විශේෂත්වයකි.

35 හැවිරිදි කිම් තවත් සති 3කින් දරු ප‍්‍රසූතියට මුහුණ දීම සඳහා සූදානම් වෙමින් සිටී. ඇගේ රියැලිටි වෘතාන්තය වන කීපින් අප් විත් ද කාර්ඬේෂියන්ස් හි ඡයාරූප නිරූපණයෙන් පසු පළමු වරට නිරුවත් නිරූපණයෙන් ඡායාරූප දෙකක් කිම් කාර්ඬේෂියන් විසින් සිට ට්විටර් පිටුවේ පළ කර ඇතැයිද පැවසේ.

ඇය පවසා ඇත්තේ සියලූම ඡයාරුප ඉදිරියේදී සිය ජංගම දුරකථන යෙදවුමේ සහ KimKardashianWest.com වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කරන බවයි.

එක් ඡයාරූපයකදී කිම් කතර මත හිඳගෙන සිටින අතර තවෙකෙකදී පසුපසට බරවී සිටිනු දක්නට ලැබේ.

ඡයාරූප නිරූපණයට පෙර ඇය තමන්ගේ සිරුර පිළිබඳව අදහස් දක්වා ඇති අතර සමේ තත්වය පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බව කිම් කාර්ඬේෂියන් හෙළි කර තිබේ.

ඇය පවසා ඇත්තේ තමන් සොරයිසිස් රෝගයෙන් පෙළෙමින් සිටින බවයි.

එය කිසිවකුගේ අනවශ්‍ය අවධානයකට ලක්වීම වැළැක්වීම සඳහා තමන් නිරූපණයට පෙර සියල්ල අනාවරණය කළ බවද හොලිවුඞ් සරාගිනිය පවසා තිබේ.

You'll get tan lines: The pics were shown on KUWTK back in May as Kim told her family about the shoot Honest account: Kim discussed her body confidence fears prior to the shoot on her reality show, in which she was worried about her skin conditionShe said: 'I have psoriasis, there is nothing I can do about it so there is no reason why I should feel uncomfortable'