FAST NEWS

24×7 Around the Globe

ලිංගික ආශාව වැඩි කරන පලතුරු ටික මෙන්න.

නව යොවුන් වියට පත්වුන කාන්තා හෝ පිරිමි ඕනෑම කෙනෙකුට ලිංගික ආශාව තිබෙනවා. එහෙත් එදිනෙදා ජිවිතයේදී සිදුවන සිදුවීම් සමග ලිංගික ආශාවන් නැති වී යනවා. පවුලක් සතුටින් සිටීමට ලිංගිකත්වය අනිවාර්ය වේ.

අද සමාජයේ බොහෝ අය අතර ලිංගික දුබලතා බහුල වශයෙන් දක්නට ලැබෙනවා. විශේෂයෙන් නිසි වයස ඉක්මවා විවාහ වීම, මත් ද්‍රව්‍ය වලට නැඹුරුවීම ආදී කරුණු සුවිශේෂී.

අප ගන්නා ආහාර අතරින් ලිංගික හැකියාව වඩවන ලිංගික හැකියාව තෘප්තිමත් කරන ආහාර කිහිපයකි මේ

මෙම අහාර ගැනීමෙන් ඔබට ඔබේ ලිංගික ශක්තිය වැඩිකර ගැනීමට හැකි වනු ඇත

කෙසෙල්
කාබරංගා
ස්ට්‍රෝබෙරි
දෙහි යුෂ
කජු, රටකජු
අලි ගැට පේර
දූරියන්
බෙරි
දෙළුම්
චොකලට්
ආමන්ඞ්
බිත්තර