FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට සිදු වන ලකුණු?

2017 වසරේදී මාස තුනක්-හයක් අතර කාලයක් දිනකට පැය අට බැගින් කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා ගුවන් තොටුපොළ වසා දැමීමට සිදු වන බව සිවිල් ගුවන් සේවා ප‍්‍රධාන විධායක නිලධාරි එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.

කටුනායක ගුවන් තොටුපල 1967 වසරේදී ඉදිකිරීමෙන් පසු එහි දෙවන ධාවන පථය ලෙස 1986 වසරේදී මෙම ධාවන පථය ඉදිකර ඇති බවද කී ඔහු වසර 20ක් වූ එහි වගකීම් කාලය ඉකුත්ව ඇති බවද ඔහු කියා සිටියේ