FAST NEWS

24×7 Around the Globe

යසාරා රගර් පිටියෙන්ම තම සහකරු හොයා ගනී.(ඡායාරූප)

ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය යසාරා අබේනායක යුග දිවියට පිවිස තිබෙනවා.
පසුගිය කාලයේ කතාබහට ලක්වූ චරිතයක්වූ යසාරා විවාහවී ඇත්තේ ජාතික රගර් පිටියේ බිහිවූ විශිෂ්ඨතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස සැළකෙන ෆාසිල් මරිජා සමගයි.

කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට ක්‍රීඩකයා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමුවරට තුන්වැනි තැන අත්කරගත්තේ ඔහුගේ නායකත්වය යටතේයි.

Yasara Abeynayake (6)Yasara Abeynayake (2) 001Yasara Abeynayake (5)