FAST NEWS

24×7 Around the Globe

අගමැති පැත්ත මාරු කර ගනී.

සිය කතාවට සවන් දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැත්ත මාරු වූයේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා අද (01දා) පාර්ලිමේන්තු සභා ගර්භයට විපක්ෂය පැත්තෙන් පැමිණි අතර එය දුටු මහින්දානන්ද අලුත්ගමගේ ඉහත අදහස් දැක්වීය