ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ.
නවසීලන්ත කණ්ඩායම මෙහෙය වීමේ වගකීම බ්‍රෙන්ඩන් මැකලම් සිදු කරන අතර පසුගිය තරඟවලදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ පළපුරුදු ක්‍රීඩකයන් වන මාටින් ගප්ටිල් සහ මාක් කේ‍්‍රග් තවදුරටත් නවසීලන්ත පිළට ඇතුළත් ඇත.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 10 වන දා ඩනෙඞීන් හිදී ආරම්භවීමට නියමිතය.
බ්‍රෙන්ඩන් මැකලම් (නායක)
ට්‍රේරෙන්ට් බොල්ට්
ඩරග් බැක්වෙල්
මාර්ක් ක්‍ර්රේග්
මාර්ටින් ගප්ටිල්
ටොම් ලැතම්
මයිකල් ස්ටේර්නර්
ටිම් සවුති
රොස් ටේලර්
නෙයිලි වැග්නර්
බී.ජේ වැට්ලින්ග්
කානේ විලියම්සන්







